counter hit xanga

සංචරණ සීමා ජුනි 7 තෙක්! අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න දින තුනක්!

Last Updated on May 24, 2021 by Desman Chathuranga

දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදිමටද නියමිතයි.

සීමාවන් ලිහිල් කරන විට වාහනවලට ගමන් කිරීමට ඉඩ ලබා නොදිමටද කටයුතු යොදවා තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා මැයි 25, මැයි 31 සහ ජුනි 04 යන දිනවල සීමාවන් ලිහිල් කෙරේන අතර එක් නිවසකින් ළඟම ඇති වෙළඳසැලට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි