Last Updated on June 2, 2021 by Panduka Herath
පවතින සංචරණ සීමා ලබන 14 වැනිදා දක්වා පවත්වාගෙන යැමට තිරණය කර තිබේ.
එළඹෙන 07 වනදායින් පසු දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීමට මුලදි ගත් තින්දුව සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්දේශ මත වෙනස් කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව 14 වැනිදා අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වෙයි.
COVID- 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ ටේ වසංගත රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා කාලය මෙසේ දීර්ඝ කළ බවයි.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න