Last Updated on April 23, 2021 by Desman Chathuranga
ඉදිරි මාසයේදී කිසිදු ආකාරයක මහජන රැස්වීමක් පැවැත්වීමට අවසර ලබා නොදෙන බව COVID-19 රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.
වර්තමාන නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීම සහ සති දෙකක නව නිරෝධායන රෙගුලාසි පැනවීම පිළිබඳව සලකා බලමින් සිටින බවයි අමාත්‍යවරිය සදහන් කළේ.
“නව රෙගුලාසි ඉදිරි මාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මාසය තුළ ප්‍රතිපලය මත පදනම්ව නිරෝධායන රෙගුලාසිවලට අදාළ ඉදිරි පියවර ගැනිමට කටයුතු කරනවා.අපට තත්වය පාලනය කිරීමට නොහැකි නම් අනාගතයේදී එය වඩාත් නරක අතට හැරෙනු ඇත.”
සියළුම තීරණ ජනාධිපතිවරයාගේ අවසරය ලබා ගැනීම සඳහා අද පැවැත්වෙන COVID-19 කාර්ය සාධක බලකා රැස්වීමේදී සාකච්ඡා කර බවද අමාත්‍යවරිය සදහන් කළා.
මේ අතර ප්‍රධාන වසංගත රෝග විද්‍යා වෛද්‍ය සුදත් සමරවිර මහතා සදහන් කළේ COVID තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කිරීම හා අනවශ්‍ය ලෙස ගමන් කිරීම සීමා කිරීම ඉතා වැදගත් බවයි.
බොහෝ රෝගීන් තවමත් රෝග ලක්ෂණ නොමැති බවත්, වෙනස්කම් ඉතා සමීපව නිරීක්ෂණය කරන බවත් වෛද්‍යවරයා සදහන් කර සිටි. උත්සව සමයේදී මිනිසුන් ක්‍රියා කළ ආකාරය සතුටුදායක නොවන බවත්, COIVD-19 හි තුන්වන රැල්ල වැළැක්වීමට නම් ජනතාවට වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
https://buystromectolon.com/ – stromectol ebay
Priligy
plaquenil dosage for lupus
https://withoutprescription.store/# the canadian drugstore
https://erectionpills.best/# herbal ed treatment
https://cipro.best/# buy ciprofloxacin
And that idea just isn t sexy enough for me to want to take it again priligy farmacias del ahorro Weed and feed fertilizers typically can be applied after three mowings of your lawn