counter hit xanga
October 22, 2021

රාජසන්තක කල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට!

Last Updated on June 8, 2021 by Panduka Herath

වරායේන් නිදහස් කරගනු නොලබන සහ ශ්‍රි ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය අහාර ද්‍රවය ලංකා සතොස හරහා සහන මිලකට ජනතාවට ලබාදිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ අතර සංචරණ සීමා හේතුවෙන් ගොවින්ට අලෙවි කර ගැනිමට නොහැකි අතිරික්ත එළවළු සහ පලතුරු තොග වශයෙන් රජට මිලදිගෙන බෙදාහැරීම සදහාද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.