counter hit xanga
January 28, 2023

ඉන්ධන ගැන කැබිනට් තීන්දු දෙකක්!

Last Updated on June 16, 2021 by Desman Chathuranga

2021 ජුනි මස 01 දා සිට 2022 ජනවාරි 31 වැනිදා දක්වා මාස 8ක කාලයක් සදාඅ ඩිසල් ආනයනය කිරිමේ කොන්ත්‍රාත්තුව PetroChina Company Limited සිංගප්පූරු සමාගට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

මිට අමතරව මාස 9ක කාලයක් සදහා ම්ර්බන් බොරතෙල් ආනයනය කිරිමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව නයිජීරියාවේ M/s Conscio Ltd, වෙතද පිරිනමා තිබේ.

කෙසේවෙතත් මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඉන්ඩන මිළ ඉහල දැමිම සම්බන්ධයෙන් ඊයෙ (14) වැනිදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදි සාකච්ඡා නොවු බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවෙදි අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල මහතා අනාවරණය කළා.