Last Updated on June 8, 2021 by Desman Chathuranga
කොවිඩ්-19 කිසිදු මරණයක් ජුනී (06) සහ (07) දින වාර්තා වී නැති බව රජයෙ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන නිළ COVID වාර්තාවේ සදහන් වේ. මැයි 17 වැනිදා සිට ජුනී 05 දක්වා වු කාලය තුල මරණ් 46ක් වාර්තා වි තිබේන අතර සමස්ථ මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 1742ක් ලෙසයි.


සම්පූර්ණ වාර්තා බලන්න




More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි