Last Updated on November 5, 2022 by Desman Chathuranga
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්එළඹෙන 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාද දෙකෙන් එක් විවාදයක මාතෘකාව වී තිබේ.
එක්සත් රාජධානියේ ප්‍රතිචාරය පිළිබඳ පසුපෙළ ව්‍යාපාරික කමිටු විවාදයක් 2022 නොවැම්බර් 9 බදාදා පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී පැවැත්වීමට නියමිතය. තාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම විවාදයට ගැනෙ.
මෙම විවාදය අතිශය ජාත්‍යන්තර වශයෙන් වැදගත් එකක් වනු ඇති බවත් ඒ අනුව ජාත්‍යන්තර අරමුද ඇතුලු ලංකාව මේ වනවිට සහන ඉල්ලා ඇති ආයතන සියල්ලම තින්දු ගැනිම සදහා වැදගත් වනු ඇති බවයි අප ජාත්‍යන්තරව දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.
A Backbench Business Committee debate on the UK response to the human rights and economic situation in Sri Lanka is scheduled for Wednesday 9 November 2022 in the House of Commons chamber.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?