counter hit xanga
March 26, 2023

සංචරණ සීමා 21 තෙක්!

Last Updated on June 12, 2021 by Desman Chathuranga

දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00 තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව 21 වන සඳුදා අලුයම 4 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.

කෙසේවෙතත් කර්මානත ශාලා, වැඩබිම් සහ සති පොළවල්වලට කොන්දේසි මත ගමන් කිරීමට ඉඩ ලබා දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.