Last Updated on June 6, 2021 by Desman Chathuranga
සංචරණ සීමා තවත් දින 7කින් දිර්ඝ කරන ලෙසට සෞඛ්‍ය අංශයට සම්බන්ධ සංවිධාන රජයට යෝජනා කර තිබේන බව වාර්තා වේ. පසුගිය 7 වැනිදා සංචරණ සීමා ඉවත් කිරිමට රජය සුදානම් කර තිබු නමුත් පසුව එය 14 වැනිදා දක්වා දිර්ඝ කරනු ලැබුවා.
කෙසේවෙතත් මේ වනවිට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන තවත් සතියක කාලයක් සංචරණ සීමා දිර්ඝ කිරිමට කටයුතු කලයුතු බවයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇත්තේ. වෛරසය පාලනය කිරිමට සංචරණ සීමා හරහා හැකියාව ලැබි තිබේන අතර එය තවත් දිර්ඝ කිරිම හරහා නිසී ප්‍රතිපල ලබා ගැනිමට හැකියාව ලැබෙන ඇති බවයි සෞඛ්‍ය සෞඛ්‍ය අංශයට සම්බන්ධ සංවිධාන රජය පෙන්වා දි ඇත්තේ.
මිට අමතරව දැනට ක්‍රියාත්මක සංචරණ සීමාද ඉදිරි දින කිහිපයේ නිසී පරිදි සිදුවිය යුතු බවද ඔහුන්ගේ අදහසයි.මේ සම්බන්ධයෙන් අවධාණය යොමුකරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය GMOA ද ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇති අතර එම ලිපිය හරහාද මේ සම්බන්ධයෙන් අවධාරණය කර තිබේ. කෙසේවෙතත් අදාළ යෝජනා සම්බන්ධයෙන් රජය තවමත් නිශ්චිත තින්දුවක් ගෙන නෑ.
දැනට පවතින සංචරණ සීමා පසුගිය අප්‍රියෙල් 21දා පැනවු අතර පසුව එය 25 වැනිද ඉවත් කර යලි එදිනම පනවනු ලැබුවා. පසුව 7 වැනිදා සංචරණ සීමා ඉවත් කිරිමට කටයුතු නොකල අතර එය 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙමින් තිබේ.
http://buystromectolon.com/ – buy stromectol pills
Priligy
where is thw cheepesr place to buy plaquenil
[url=http://cheapdrugs.store/#]what type of medicine is prescribed for allergies[/url]
buy clomid buy clomid 50mg online clomid tablets
cheap cialis online overnight shipping tadalafil 20mg best price
stromectol usa stromectol for sale
cialis online overnight tadalafil 20mg
cialis 20 mg best price for daily cialis
https://withoutprescription.store/# ed meds online without doctor prescription
https://cipro.best/# ciprofloxacin 500mg buy online
solutions for ed drug prices
stromectol for sale generic ivermectin