Last Updated on May 25, 2021 by Desman Chathuranga
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා (Upali Jayasinghe) ශරීර සුවතාව සඳහා ඇවිද යමින් සිටියදී මහා මාර්ගයේ ඇද වැටීමෙන් රෝහල් ගත කර තිබේ.
ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයා වන උපාලි ජයසිංහ මහතා ඊයේ සවස 5.00ට පමණ කුරුදුවත්ත ප්‍රදේශයේ මහාමාර්ගය අසලදී මෙසේ ඇද වැටී තිබේ.මේ වන විට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඥතින් සදහන් කරන්නේ.
ඒ මහතා ඇද වැටෙන CCTV දර්ශණ මේ වනවිට ලැබී තිබේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි