Last Updated on June 16, 2021 by Desman Chathuranga
ශ්‍රි ලංකාවේ නව ඇමරිකානු තානාපතිනීය ලෙස Julie Jiyoon Chung මහත්මිය නම්කර තිබේ. එක්සත් ජනපද ජනාධිපති Joe Biden විසින් ඇය පත්කල බව ධවල මන්දිරය වාර්තා කරයි.
Julie Jiyoon Chung ජ්‍යෙෂ්ඨ විදේශ සේවයේ සහ අමාත්‍ය-උපදේශක පන්තියේ වෘත්තීය සාමාජිකාවක් වන අතර ඇය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බටහිර අර්ධගෝල කටයුතු කාර්යාංශයේ වැඩබලන සහකාර ලේකම්වරිය ද වේ.
ඇය මීට පෙර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජපන් කටයුතු කාර්යාලයේ අධ්යක්ෂවරියක වූ අතර කාම්බෝජයේ Phnom Penh (නොම් පෙන්හි) එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙසත් තායිලන්තයේ බැංකොක්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික උපදේශක ලෙසත් සේවය කර තිබේ.
ඉරාකයේ Baghdad (බැග්ඩෑඩ්) හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සංක්‍රාන්ති සම්බන්ධීකාරක ලෙස කටයුතු කර ඇති Julie Jiyoon කොලොම්බියාව, වියට්නාමය සහ ජපානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලවල සහ චීනයේ ගුවැන්ෂු හි එක්සත් ජනපද කොන්සල් කාර්යාලයේ සේවය කර තිබේ.
University of California (කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ) සහ Columbia University (කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ) ජාත්‍යන්තර හා පොදු කටයුතු පිළිබඳ ගෞරව සම්මානය ඇතුළු සම්මාන රාශියකට හිමිකම් කියා තිබේ.
http://buystromectolon.com/ – Stromectol
order priligy online uk
what are the side effects of taking plaquenil?
[url=http://cheapdrugs.store/#]best price for generic viagra on the internet[/url]
tadalafil 20 mg buy online tadalafil without a doctor’s prescription tadalafil without a doctor’s prescription
stromectol oral generic ivermectin
https://erectionpills.best/# ed dysfunction treatment
https://diflucan.icu/# can you purchase diflucan over the counter