Last Updated on June 15, 2021 by Desman Chathuranga
COVID-19 එරෙහි එන්නත්කරන වැඩසටහන යටතේ මේ වනවිට 28,30,470 ඊයේ (14) වැනිදා වනවිට එන්නත් කර අවසන් බව වසංගත රෝග විද්‍යා එකකය සදහන් කරයි.
එම වාර්තාව අනුව කොවිෂීලඩ් AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 9,25,242ක් වන අතර එහි දෙවනි මාත්‍රාව ලබාගත සංඛ්‍යාව 3,55,412කි.
Sinopharm එන්නත පළමු මාත්‍රාව 1,295,344 දෙනකුට ලබාදී ඇති අතර, එහි දෙවැනි මාත්‍රාව 1,87,372 දෙනෙකුට ලබාදි තිබේ.
Sputnik V එන්නත පළමු මාත්‍රාව 64,986 දෙනෙකුට ලබා දී ඇති අතර එහි මෙවැනි මාත්‍රාව ලබාදුන සංඛ්‍යාව 2,114 ක්.
වසංගත රෝග විද්‍යා එකකය සදහන් කරන්නේ පසුගිය 13 වැනිදා පමණක් 60,697 දෙනෙකු එන්නත්කරණය සිදුකර ඇති බවයි.
More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර