Last Updated on May 5, 2021 by Desman Chathuranga
නවතම කොරෝනා වෛරසය පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) Officer-In-Charge of the WHO in Sri Lanka Dr. Olivia Nieveras (ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ භාර වෛද්‍ය ඔලිවියා නීවේරාස්) මහත්මිය සදහන් කරන්නේ වසංගතයට එකම විසඳුම එන්නත නොවන බවයි.
මෙම ගැටලුවෙන් මිදීමට රටවලට එන්නත ලබා දිය නොහැකි බවත් අවශ්‍ය වන්නේ ජනතාව සහ රජය එක්ව පැතිර යෑම නතර කර ගැනිම සදහා කටයුතු කලයුතු බවයි.
වෛද්‍ය ඔලිවියා නීවේරාස් අනතුරු අගවමින් කියා සිටින්නේ “අප මේ වන විට අර්බුදයේ වඩාත්ම අභියෝගාත්මක කොටස වෙත පිවිසෙමින් සිටිනවා” යනුවෙනි.
COVID19! කොවිඩ්19 පැතිරීම පාලනය කිරීමට, අපි එකමුතුව වැඩ කරමු! යනුවෙන් ඇය විසින් නිකුත් කර තිබේන විඩියෝව බලන්න
Let’s work together to control the spread of #COVID19! #කොවිඩ්19 පැතිරීම පාලනය කිරීමට, අපි එකමුතුව වැඩ කරමු!
— WHO Sri Lanka (@WHOSriLanka) May 5, 2021
நாம் ஒன்றிணைந்து செயல்படுவோம்#கொவிட்19 இன் பரவலைக் கட்டுப்படுத்த!#TogetherWeCan #COVID19SL #coronavirus #COVID19LK #SriLanka #lka pic.twitter.com/QxEvKM3ben
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!