Last Updated on May 19, 2021 by Desman Chathuranga
Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ප්රදානය කිරීමට චීන රජය එකඟ වු බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.මේ එන්නත් තොගය මේ මාසයේ ඉදිරි දින කිහිපය තුල ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.
සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මීට පෙර චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අතර ඒ අනුව චීනය ශ්‍රී ලංකාවට මේ දක්වා පරිත්‍යග කරන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 11කි.
මේ අතර Sputnik එන්නත් මාත්‍රා 1,80000ක් මේ මස 25 වැනි දා මෙරටට ලැබෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.
මිට අමතරව AstraZeneca එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ජුනි මාසයේදී ලැබිමටද තියමිතව තිබේන බවද රජය සදහන් කර තිබුනා.
https://buystromectolon.com/ – ivermectin tractor supply