Last Updated on November 8, 2022 by Desman Chathuranga
මානව හිමිකම් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ප්‍රතිචාරය පිළිබඳ යෝජනාව පිළිබඳ විවාදය 9 වැනිදා එංගලන්තයේ වේලාවේන් පෙරවරු 11.30ට පැවැත්විමට නියමිතයි. ශ්‍රි ලංකා වේලාවෙන් සවස 5.30ට පමණ එම විවාදය ආරම්භ විමට නියමිතයි.
එක්සත් රාජධානියේ ප්‍රතිචාරය පිළිබඳ පසුපෙළ ව්‍යාපාරික කමිටු විවාදය පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී පැවැත්වීමට නියමිත අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම විවාදයට ගැනෙ.
විවාදය සම්පූර්ණයෙන් සජීව නැරඹීමට පහත Link භාවිතා කරන්න.
Backbench Business: Debate on a motion on the UK response to the human Rights and economic situation in Sri Lanka
https://parliamentlive.tv/event/index/e59a4b32-ae7d-4380-88d3-b7cad4495757
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?