Last Updated on June 4, 2021 by Desman Chathuranga
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ පැවැත්වූ සාදයට සහභාගි වූ එහි ප්‍රධාන සංවිධායක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මව, නැගණිය සහ රියදුරා,ප්‍රවීණ කළාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මාධවි වත්සලා සහ ඇයගේ සැමියා දින 14ක කාලයක් නිරෝධායනය සඳහා පස්සරට යොමුකර තිබේ.චන්දිමාල් ජයසිංහගේ මවගේ තත්ත්වය සලකා බැලු කොළඹ මධ්‍යම භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරය ඇය නිවසේ නිරෝධායනයට යොමුකර තිබේ.
සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි වු පිරිස පොලිසිය අත් අඩංගුවට ගත් අතර පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරියා.
අධිකරණයට පැමිණී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මව, නැගණිය සහ රියදුරා මාධ්‍යයට නිරාවරණය වෙමින් ප්‍රධාන දොරටුවෙන් ඉවතට පැමිණියද මාධවි සහ ඇයගේ සැමියා මාධ්‍ය මගහැර දුවගොස් ඇන් රථයට නැගගත් අකාරය විඩියෝ හරහා එලියට පැමිණ තිබේ.
නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ අදාළ සාදය පැවැත්වුයේ පසුගිය 30 වැනිදායි. පසුව පොලිසිය පරික්ෂණ ගණාවක් සිදුකර සියලුම දෙනා අත් අඩංගුවට ගන්නා තුරු සැඟවී සිටි ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන මේධාවි වත්සලා ඇන්තනී සිය Facebook පිටුවේ සටහනක් තබා තිබුනේ මේ අකාරයටය.

මාධ්‍ය මගහැර මාඩවි ගිය හැටි!
http://buystromectolon.com/ – Stromectol
[url=http://cheapdrugs.store/#]foods for ed[/url]
sildenafil citrate tablets 100 mg price for viagra sildenafil 100 mg lowest price
cialis with no prescrption best price for daily cialis
stromectol pills ivermectin usa price
max cialis dose generic version of cialis
cialis no prescription canada price of cialis 20 mg
https://gabapentin.icu/# neurontin from canada
https://withoutprescription.store/# prescription drugs without prior prescription
https://erectionpills.best/# medications for ed