Last Updated on April 18, 2021 by virajariyawansha
ජනතාව මත පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යමත් කිරීමේ වෑයමක නිරතව සිටින බව සිහිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සිංහල හින්දු අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් කියා සිටි. අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩය මගින් අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය පිළිවෙත් සිහි තබාගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමක් බවයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කල සිංහල හින්දු අලුත් අවුරුදු පණිවුඩය
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි