counter hit xanga
March 26, 2023

වැලිකඩ හොරණට යයි!

Last Updated on May 19, 2021 by Desman Chathuranga

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලවත්තට ගෙනයාමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මිට අමතරව අදාළ බන්ධනාගාර ඉඩම නාගරික සංවර්ධන ව්‍යාපෘතියකට දිගුකාලීන බදු පදනම මත ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මිල්ලෑව ප්‍රදේශයේ පහසුකම් සහිත මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ බන්ධනාගාර සංකීර්ණයක් ඉදිකිරිමට කටයුතු යොදවා ඇත.