Last Updated on June 27, 2021 by Panduka Herath
ජනාධිපති සමාවක් යටතේ පොසොන් පොහෝය දා නිදහස් කල දුමින්ද සිල්වා මහතා නැවත වතාවක් ප්රසිද්ධ දේශපාලනයට පිවිසීමට සැලසුම් කර තිබේන බව ඔහුගේ සමීපතමයන් පවසයි.
ඒ අනුව බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය සඳහා ඉදිරිපත් වීමට දුමින්ද සිල්වා මහතා තීරණය කරනු ඇති බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.
එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී දුමින්ද සිල්වා මහතා බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා වශයෙන් තරගවැදීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි රටට අනාවරණය වනු ඇති බවත් දුමින්දගේ සමීපතමයන් පවසයි.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න