Last Updated on May 5, 2021 by virajariyawansha
කොරෝනා වසංගතය පැතිර යාම වැලැක්වීම සදහා සෞඛ්‍ය අංශ විසින් පනවා තිබේන සෞඛ්‍ය මාර්ගෝපදේශක පිළිනොපදින පුද්ගලයන් ඉල්ලක කර පොලිසිය මේ වනවිට සිය මෙහෙයුම් දැඩිකර තිබේ. විශේෂයෙන්ම මුඛ ආවරණ නොපැලදවිම, දුරස්ථ භාවය පවත්වා නොගැනිම,සංචරණ සීමා කඩකිරිම.අනවශ්‍ය ලෙස සෙනග සිටින ස්ථානවල ගැවසේන පුද්ගලයන් ගැන පොලිසිය අවධානයෙන් පසුවන බව දක්නට තිබේ.
ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායම් දිවයින පුරා විවිධ මෙහෙයුම් දියත් කර තිබේන අතර නීති කඩකරන්නන් වහාම අත් අඩංගුවට ගෙන නිරෝධායන ක්‍රියාවලියට යොමුකිරිම සිදුකරමින් සිටි. යාපනය නගරයේ පොලිසිය දියත් කල මෙහෙයුම් වල විඩියෝවක් පහත දැක්වේ.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න