Last Updated on April 28, 2021 by Desman Chathuranga
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනාගේ ඉරණම මැයි 21දා දක්වා දිර්ඝ කර තිබේ.
ඉවත්කල පළාත් පාලන මන්ත්‍රීවරුන් විසින් ගොනුකර තිබු පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද යලි සලකා බැලු අවස්ථාවේ අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනෙකු සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන , පවතින තත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට කළ නියෝගය ලබන මැයි 21 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද යලි තීන්දු කර සිටියා.
මිට අමතරව පළාත් පාලන මන්ත්‍රීවරුන් ගොනු කළ මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිලිබද නියෝගයද එදිනට ප්‍රකාශයට පත් කිරීමටද අභියාචනාධිකරණය තීරණය කරනු ලැබ තිබේ.
තම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගම්පොළ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී අනුර ශාන්ත කුමාර මහතා, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යලි සළකා බැලුවා.
cialis express delivery australia cialis pills
stromectol oral ivermectin 200mg
cialis dosing tadalafil 20mg
generic cialis cost hvtsgeahdUtidaBtjEsogez get cialis to work
male enhancement products ed in men
ivermectin brand name ivermectin cream cost