Last Updated on May 17, 2021 by Desman Chathuranga
අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පළාත් සිමා පසුකර යාමට කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වාහන පොලිස් භාරයට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
අද උදේ 6.00 අවසන් වු පැය 24 කාලය තුල අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා බස්නාහිර පළාතින් පිටව යාමට උත්සහ කළ වාහන 34ක ගමන් කළ පුද්ගලයින් 64කට අවවාද කර මුදාහැරි බවයි ඔහු සදහන් කළේ.
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා හෙට (17) අලුයම.4.00 ට ඉවත් කළද ලබන 31 වැදි දින දක්වා එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නා ජනතාව හැඳුනුම්පත් අංක පිළිවෙළ අනුව කටයුතු කළ යුතු බවත් හැදුනුම්පත් අංක අනුව අනුගත නොවී කටයුතු නොකර ප්‍රදේශ වල සැරිසරන පුද්ගලයන්ට නිරෝධාන නිතිය යටතේ උපරිම ක්‍රියා කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළා.
මේ අතර හැඳුනුම්පත් අංක පිළිවෙල අනුව මාර්ගයට පිවිසීමට අවස්ථාව හිමි වුවද එය උපයෝග කරගෙන නිකරුනේ ප්‍රදේශ පුරා සැරි සැරීමෙන් වළකින ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සෑම පුද්ගලයෙක්ම හැඳුනුම්පත,හෝ රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය ළඟ තබා ගැනිමට කටයුතු කලයුතු බවද දැනුම් දි සිටියා.
[url=http://cheapdrugs.store/#]errectile dysfunction[/url]
cialis oral cheapest cialis usa cialis cena
ivermectin 500mg stromectol adult dosing stromectol australia
cialis lowest price tadalafil tadalafil best price 20 mg
where can i buy ivermectin for dogs egg withdrawal ivermectin ivermectin covid uptodate