Last Updated on May 25, 2021 by Desman Chathuranga
මුඛ ආවරණයක් පැළඳමකින් තොරව විල්බැරෝවක් (Wheelbarrow) ආධාරයෙන් වෙළඳසැලකින් මිලදී ගත් භාණ්ඩ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අළුත්ගම ධර්ගා නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මුඛ ආවරණයක් පැළඳ නොසිටි නිරෝධායන නීති කඩකිරිම හේතුවෙන් නීරෝධායන නීතිය යටතේ 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අලුත්ගම දර්ගාටවුන්හි මොහොමඩ් අජ්වාද් මොහොමඩ් රිම්සාන් නැමෙති අයෙක්.
සංචරණය අවම ඉරිම සදහා වාහන භාවිතා නොකර ලගම කඩෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනිමට කටයුතු කරන ලෙස ඉල්ලා රජය කරන ලද ඉල්ලිම අපහාසයට ලක්කරමින් අදාල පුද්ගලයා අද විල්බැරෝවක් භාවිතා කරමින් වෙළඳ සැලකින් භාණ්ඩ රැගෙන යන අයුරු පටිගත කර අන්තර්ජාලයට මුදාහැර තිබුනා.
මෙම සිදුවීම පිළිබඳ වීඩියෝ පටය අද උදෑසන සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරය වූ අතර ඊට අමතරව තවත් පුද්ගලයෙකුද මේ අකාරයටම විල්බැරෝවක් සමඟ පැමිණ් භාණ්ඩ මිලදිගෙන යන අකාරය දැක්වෙන විඩියෝවක්ද අද අන්තර්ජාලයේ ප්‍රචාරය වු අතර ඔහු මුඛ ආවරණයක් පැලද සිටියා.

[url=http://cheapdrugs.store/#]prescription drugs without doctor approval[/url]
https://cipro.best/# buy generic ciprofloxacin
https://cipro.best/# buy cipro online canada