Last Updated on June 9, 2021 by Desman Chathuranga
සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළිගන්නා බවට යෝජනාවක් සම්මත කර ගැනිම මහා මෝඩ වැඩක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
එම විඩියෝව පහතින් බලන්න…
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි