Last Updated on June 11, 2021 by Desman Chathuranga
කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන භයානක අනාවරණයන් කිසිවක් සම්බන්ධයෙන් කාර්යය සාධක බලකාය තුල හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට හෝ වාර්තාකර නොමැති බව COVID–19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද පස්වරුවේ මාධ්‍ය අමතමින් හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියා. හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කල ප්‍රකාශය අහන්න
ජනගහනයට සාපේක්ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සළකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බව මාධ්‍ය හමුවක් කැදවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMOA උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා මහතා කියා සිටියා.
ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනටකට 1.91ක් මියයන බව කීවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යන බවයි ඔහු පෙන්වා දුන්නේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49, කොළඹ 2.43, ගම්පහ 2.46ක්, කළුතර 3.34ක් වන අතර කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වන බවත් සදහන් කළා.
ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බව කී වෛද්‍යවරයා එය ඉන්දියාවේ මෙන් එක හමාර ගුණයකටත් වඩා වැඩි බව පෙන්වා දුන්නේය.
වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවද නවීන් සොයිසා මහතා සඳහන් කර තිබුන.
මිට පෙරද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ් ප්‍රකාශ මාධ්‍ය හරහා සිදුකලද එම් ප්රකාශයන්ට අදාළ කිසිදු වාර්තාවක් අදාල් වගකිවයුතු කමිටු හමුවට ඉදිරිපත් කිරිමට සමත් වුයේ නෑ. මේ අතර ecast දේශපාලන වාර්තාකරු සදහන් කළේ ලබන 28 වැනිදා පැවැත්විමට නියමිත GMOA මැතිවරණය පාලනය හොබවන කණ්ඩායමට අවාසිදායක තත්ත්වයක් පැවතිම මත ඔහුන් අර්බුදයකට ලක්ව සිටින බවයි.
[url=http://cheapdrugs.store/#]doctors for erectile dysfunction[/url]
buy propecia usa buy propecia usa propecia 5mg for sale
cialis buy tadalafil online cialis 20mg
where to buy ivermectin pills ivermectin brand
https://erectionpills.best/# ed pills online
https://cipro.best/# п»їcipro generic
https://gabapentin.icu/# neurontin 100 mg caps