Last Updated on May 20, 2021 by Desman Chathuranga
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 91කින් සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 149ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 58ක් පමණි .
සමගි ජන බලවේගයේ , ජාතික ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල අතර මන්ත්‍රීවරු දාහතර දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී මැති සබයේ සිටියේ නෑ.
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය කාලයේ මහත් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවු අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙකු වන් විජයදාස රාජපක්ෂ මහතා දැක්වු විරෝධයයි.
භික්ෂූන් වහන්සේලා පිරිසක්ද එකතු කරගනිමින් සිය විරෝධය ආරම්භ කල අතර නාරාහේන්පිට අභයාරාමයද ඔහු නිරනතර සටනට භාවිතා කල ස්ථානයක් විය.
“මේ ඉතිහාසයේ දැකපු අනතුරුදායකම කෙටුම්පත”
“69 ලක්ෂයක් ජනතාවට ද්‍රෝහි වී ආණ්ඩුව තීන්දු ගන්නා විට කවර “ඕනෑ ම ජගතෙකුට එරෙහිව” වුව ද නැගී සිටින බව”
“ගාසා තීරයට වෙන දේ අපිටත් වෙනවා මේක සම්මත උනොත්”
මෙවැනි විවිධ කතා කියමින් තැන තැන ගිය විජයදාස අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව කියමින් මාධ්‍යහමු කැදවු අතර ඒ මුවාවෙන් ස්වාමින්වහන්සේලා ගෙදරට ගෙන්වා ගෙන පිරිත් දේශණා කර ගැනිමටද කටයුතු කල අයුරු රූපවාහිනි නාලිකාවල පවා දකින්නට හැකිවිය.
“මම පඹයෙක් වෙලා නෑ කිසිම ආණ්ඩුවක” කියමින් පසුව මාධ්‍ය හමුවේ සන්දර්ශණ දැමු විජයදාස කොළඹ වරාය නගර පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව ලැබිමෙන් පසුවද මාධ්‍ය හමු තබමින් තමන් වීරයා බව පෙන්විටම ගත් උත්සහයන් රටේ ජනතාවට අමතක නැත. නමුත් ප්‍රශ්ණය එය නොවේ.අද පනත සම්බන්ධයෙන් ඡන්ද විමසිමට විජයදාස රාජපක්ෂ ඇතුලු 14 දෙනෙකු සහභාගි වි සිටියේ නැත. අනිත් 13 දෙනාම පැත්තකින් තැබුවත් විජයදාසට කුමක් වුයේද යන්න හැමොටම ප්‍රශ්ණයක් විය.
පනත පරද්දවන්නට නොහැකි බව ඇත්තකි.එය විජයදාස පමණක් නොව රටම දන්නා කරුණකි.නමුත් පරදිනවා පෙනී,පෙනී සමගී ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කලහ.නමුත් පනත පාර්ලිමේන්තුවට එනතුරු තැන තැන අවලාද නගමින් සිංහයා වන්නට ගිය විජයදාසට එහෙම කොන්දක්වත් තිබුනේ නැත.
අවසානයට රාජපක්ෂවරුන්ගේ දරුවන්ටද අපහාස කරමින් විජයදාස නටා ඇති නැටුම දැන් පැහැදිලිය.අවසානයට තමන්ගේ ආත්මය පමණක් නොව අභයාරාම පන්සලද විජයදාස පාවා දි අවසන් බවද නොකියාම බැරිය. මන්ද පනතට එරෙහිව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රවටා ගනිමින් උන්වහන්සේගේ නමින් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට දමා ඒ වෙනුවෙන් පෙනී සිටියේද විජයදාස රාජපක්ෂ නිසාය. ඒ නිසාම පන්සලට ගාටන බකයන්ගෙන් හාමුදුරුවෝ ප්‍රවේශම් විය යුතු බව අප අපසු මතක් කර දෙමු.
අවසන් වශයෙන් විජයදාස රාජපක්ෂ මහතාට අපට කිමට ඇත්තේ ගෑණු චීත්ත ඇන්ඳම තියෙන ලස්සන පිරිමි ඇන්ඳම නෑ.. කියලා පමණී.
-සකලබුජන්-
විජයදාස කියන්නේ පොඩි මානසික ව්යාඩියකින් පෙලෙන කෙනක් අපි එකට ඉගෙන ගන්න කාලෙත් ඔය තත්ත්වය තිබුනා. සමාන්යෙන් අපිඔය තත්ත්වය හදුන්වන්නේ වෘත්තීය කුහකත්වය කියලා
https://buystromectolon.com/ – Stromectol
Priligy
plaquenil hydroxychloroquine
[url=http://cheapdrugs.store/#]best price for generic viagra on the internet[/url]
non prescription erection pills erectile dysfunction best natural ed treatment
cialis buy india tadalafil 20mg best price
ivermectin 90 mg buy ivermectin online
cheapest cialis review tadalafil without a doctor’s prescription
online doctor cialis online generic cialis
https://cipro.best/# ciprofloxacin generic
https://gabapentin.icu/# how to get neurontin
https://withoutprescription.store/# non prescription ed drugs
buy doxycycline cheap doxycycline