Last Updated on June 10, 2021 by Desman Chathuranga
ගහ කොල වන සතුන් සහ මහජනතාව සමග නිරත්නතරයෙන් කටයුතු කරන වනජිවි නිලධාරින් කොවිඩ් මර්ධන එන්නත ලබා නොදිම සම්බන්ධයෙන් ඉදිරියේදි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලඹෙන බව ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.
හැටන් ප්‍රදේශයේ මන්දකට හසු වි සිටි වන සතෙකු බේරා ගැනිමට පැමිණි අවස්තාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කොවිඩ් වෛරසය සමයේ, ඇදිරි නිති , සංචරණ සිමා පැවතියද පැය 24 පුරාවටම ගහ කොල සතා සිව්පාවාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවිමෙන් වැඩ කරන බවයි.
“මේ දිනවල රජය විසින් ගෙන්වනු ලබන විදේශියන්ගේ මාර්ග උපදේශ වෙනුවෙන් සංචරක ක්ෂෙත්රයට සෘජු දායකත්වයක් දක්වමින් රටේ ආර්ථිකයට දායකත්වයක් දක්වනවා. වන අලි පලවා හැරිම්,වන සතුන් ආරක්ෂා කර ගැනිම් ,වන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනිම් වැනි කටයුතු සදහා මහජනතාව සමග සෘජුවම සම්බන්ධ වෙන්න සිදු වෙනවා. මෙලෙස මහජනතාව සමග සම්බන්ධතා පවත්වන වනජිවි නිලධාරින්ට කොවිඩ් මර්ධන එන්නත ලබා නොදිම ඉතාමත් ඛේදනීය තත්ත්වයක්.”
“අපිට කොවිඩ් හැදෙන්නේ නැද්ද ? රාජකාරි විතරක් බලාපොරෙත්තු වෙන්නේ ඇයි? අපි හිතනවා රජය වනජිවි නිලධාරින්ට එන්නත් ලබාදි රාජකාරිය පහසු කරයි කියලා. එසේ නැත්නම් මේ නිලධාරින්ගේ ආරක්ෂාව තකා අපිට ක්‍රියාමාර්ගයකට එලඹෙන්න සිද්ද වෙනවා යනුවෙන් පැවසිය.”
[url=http://cheapdrugs.store/#]buy prescription drugs from canada cheap[/url]
online purchase of tadalafil in india best price for daily cialis tadalafil 20 mg buy online
п»їcialis cialis pills
acs cialis generic version of cialis
cialis for daily use price of cialis 20 mg
cheap doxycycline doxycycline without prescription