Last Updated on April 19, 2021 by Panduka Herath
Uzbekistan- උස්බෙකිස්තානයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දිලංක ඉසුරු කුමාරට හැකි වුනා.
තරගාවලියේ පිරිමි කිලෝ ග්‍රෑම් 55 බර පංතියෙන් තරග වදිමින් “”Clean and jerk” ක්‍රමයට කිලෝග්‍රෑම් 137ක් ඔසවනු ලැබු දිලංක රිදී පදක්කමට හිමිකම් කි අතර එසවූ මුළු බර ප්‍රමාණය අවසානයේදී කිලෝ ග්‍රෑම් 241ක දක්ෂතාවයක් දැක්වීම හේතුවෙන් මුළු බර ප්‍රමාණයට අනුව එහි ලෝකඩ පදක්කමද හිමි වීම කැපී පෙනෙන සිදුවීමක්.
මෙම තරගාවලියේදී හෙට (20) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී ඉන්දික දිසානායක කිලෝ ග්‍රෑම් 73 බර පන්තියෙන් තරග බිමට පිවිසීමට නියමිතව සිටි.

https://buystromectolon.com/ – Stromectol
hydroxychloroquine pills