counter hit xanga
October 22, 2021

X-Press Pearl නැවේන් අතුරු වන්දියක්!

Last Updated on June 26, 2021 by Panduka Herath

X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට වූ හානිය සඳහා අතුරු වන්දියක් ගෙවීමට එම නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබේ.

ඒ අනුව සිදු වූ හානියට අදාළ සම්පූර්ණ වන්දි මුදල ගෙවා නිම වනතුරු මෙම රුපියල් මිලියන 720ක මුදල අතුරු හිමිකම් කොටසක් ලෙස ගෙවනු ඇති.

නෞකාව හිමි X-Press Feeders සමාගම මේ සම්බන්ධයෙන් තමන්ගේ කැමත්ත පලකර තිබේන බවද වාර්තා වේ.