Last Updated on June 3, 2021 by Desman Chathuranga
X-Press Pearl නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදු වූ හානිය සදහා වන වන්දි මුදල් ගෙවීමට එම නැව් සමාගම බැදී සිටින බවත් වෙළෙද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පවසයි.අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහත කියා සිටියේ අදාළ හානීය ගණනය කර නීතිපතිවරයා හරහා අදාළ රක්ෂණ සමාගමට හා සිංගප්පූරු නැව් සමාගමට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදුව ඇති හානිය ගණනය කර, ඒ පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ නැව් සමාගම විසින් දැනුම් දී ඇති බවත්, ඔවුන් එම වන්දි මුදල් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියා සිටියා.
මුහුදුබත් වු X-Press Pearl නෞකාවේ සියලු තොරතුරු සටහන් වි ඇති දත්ත රෙකෝඩරය සොයා නාවික හමුදාවේ සහයෙන් ගලවා ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට අපේක්ෂා කරන බවද වෙළෙද ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න අවධාරණය කලා.
http://buystromectolon.com/ – ivermectin tablets buy online
Priligy
half life of plaquenil
[url=http://cheapdrugs.store/#]erectile dysfunction treatments[/url]
https://cipro.best/# buy cipro online
https://cipro.best/# buy ciprofloxacin over the counter