වතුකරයේ ජනතාව 2024 වසරට සමු දි 2025 නව වසර පිලි ගැනිමට සුදානම් වන අයුරු අප කැමරාවේ සටහන් විය.

දේශිය වෙලදපොලේ එලවළු මිල තරමක් පහළ බැස ඇති අතර, බී ළුණු, අර්තාපල් සහ පොල් මිල පසුගිය මාස කිහිපය තුල පැවති මිලට සාපෙක්ෂව අඩු වි ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

කෙසෙල් කිලෝවක මිල පහළ බැස ඇති අතර, ඒ අනුව රු 150-200 දක්වා සිල්ලර මිලකට කෙසෙල් අලෙවි කරනු ලබයි.

හැටන් සතොස ශාඛාව මගින් පාරිභෝගිකයන්ට ආනයනික සුදු සහල් සහ සම්බා සහල් අලෙවි කරන අතර, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය පරිදි සතොස ශාඛාව මගින් පොල් මිල දි ගත හැකි බවයි සතොස ශාඛාවේ සේවකයින් කියා සිටියේ.

සටහන සහ ඡායාරූප- හැටන් රංජිත් රාජපක්ෂ

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *