Category: e-voice

ජාතිවාදයට පාර කපන අඛණ්ඩ භාරත්! Video

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මහා භාරතයේ අභිමානය රැකෙන පාර්ලිමේන්තු සංකීර්ණයක් නවදිල්ලියේ ඉදිකළ අතර මෑතකදී එය උත්සවශ්‍රී යෙන් විවෘත කරන්නට යෙදිණි. අභිනව පාර්ලිමේන්තුවේ කථානායක අසුන අසල සියල්ලන්ට ප්‍රදර්ශනය වන පරිදි…