අද තනන අවි, හෙට වනන අවි! එක් දිනෙක එය සිදු විය හැකිය!
ජාතික ජන බලවේගය ආරක්ෂක නීති සම්පාදනය කළ යුත්තේ සිය යහපත් අභිප්‍රායයන් ගැන සිතා නොව, තමන්ගෙන් පසු බලයට පැමිණිය හැකි නරකම පාලකයා ගැන සිතාය. ලයනල් බෝපගේ උරුම වූ මර්දනකාරී නීතියක් සිය…
ජාතික ජන බලවේගය ආරක්ෂක නීති සම්පාදනය කළ යුත්තේ සිය යහපත් අභිප්‍රායයන් ගැන සිතා නොව, තමන්ගෙන් පසු බලයට පැමිණිය හැකි නරකම පාලකයා ගැන සිතාය. ලයනල් බෝපගේ උරුම වූ මර්දනකාරී නීතියක් සිය…
2026 ජූලි 27 වන දින, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සෑම මට්ටමකම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් ඉහළ නැංවීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ…
ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය…
ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම බෞද්ධ සම්ප්‍රදායන් මත පදනම් වූ ‘යහපත් සිහිය’ පිළිබඳව එක්සත් ජනපදයේ ප්‍රජාවන්ට උගන්වන,…
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් මෑතකදී සංවිධානය කරන ලද පොත් එළිදැක්වීමේ උත්සවයකට විරුද්ධ පක්ෂ සියල්ලේම නියෝජිතයෝ සහභාගී වූහ. ගම්මන්පිල විසින් රචිත මෙම පොතේ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා…
In any democracy, power and accountability are inseparable. When a minister stands charged before a court of law, the government faces a defining moment. It is not merely a legal…
කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක බලය සහ වගවීම එකිනෙකින් වෙන් කළ නොහැකි ය. ඇමතිවරයෙකු අධිකරණයක් ඉදිරියේ චෝදනාවට ලක් වූ විට, ආණ්ඩුව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙයි. එය හුදු නෛතික අපහසුතාවක් නොවේ. එය ආණ්ඩුවේ…
Introduction The question of nationalism in Sri Lanka remains one of the most consequential yet least understood issues in modern South Asian history. Satyagraha: The Freedom Movement of Tamils in…
හැඳින්වීම ශ්‍රී ලංකාවේ ජාතිකවාදය පිළිබඳ ප්‍රශ්නය නූතන දකුණු ආසියානු ඉතිහාසයේ වඩාත්ම ප්‍රතිවිපාක ගෙන දී තිබෙන, එහෙත් අවම ලෙස වටහා ගත් ගැටළුවලින් එකකි. එස්. පොන්නයියා මහතා ගේ සත්‍යග්‍රහය: ලංකාවේ දෙමළ ජනයාගේ…
දිට්වා සුළි කුණාටුවෙන් පසු, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමෙන් රජය ඉක්මනින් ක්‍රියාකළේය. අවශ්‍යතා හඳුනාගැනීම, ප්‍රමුඛතා තීරණය කිරීම, සම්පත් කළමනාකරණය කිරීම සහ අරමුදල් රැස්කිරීම සහ බෙදාහැරීම සඳහා…