Category: Opinion

ත්‍රස්තවාදය මුවාවෙන් රජය රකින්න හදන PSTA පරදවමු!

ත්‍රස්තවාදයට එරෙහිවීම මුවාවෙන් ‘දෙපැත්ත කැපෙන ආයුධයක්’ බඳු අතිශය අවධානම්කාරී මර්ධනීය නීති (Draconian Laws) හඳුන්වාදීමට රජය පියවර ගන්නේ නම් එයට කොන්දේසි විරහිතව එරෙහිව විරෝධය දක්වන බව දිනන දකුණ සාමුහිකය පෙන්වා දෙනවා.…

අනුරට සාපරාධි නොසැලකිල්ලට නඩු දමයි!

ආපදාව හමුවේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය දණ්ඩ නීති සංග්‍රහයේ 298, 327, 328 සහ 329 වගන්ති යටතේ සාපරාධි නොසැලකිල්ල කියන වරද සිදු කර තිබෙන බවත් ඒ අනුව ජනපති අනුර ඇතුලු ආණ්ඩුවට…

NPP රජයේ විශාලතම සතුරා විපක්ෂය නොව!

ඕනෑම රජයක විශාලතම සතුරා විපක්ෂය නොව, පාලක පක්ෂයේ ජනප්‍රියතාවයට අහිතකර ලෙස බලපාන ඊනියා පාලන විරෝධී සාධකයි. එය වත්මන් NPP ආණ්ඩුවටද එලෙසම බලපෑම් කරමින් සිටි. බලය අනිසි ලෙස භාවිතා කිරීම, දූෂණය,…

බඩඉරිඟු කරලින් කොමිස් ගහන හැටි මෙන්න!

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ‌ මෙරට ගොවියා හා බඩඉරඟු එකතු කරන ව්‍යාපාරිකයින් සතුව තිබියදී ඔවුන් ගැන කිසිදු තැකීමක් සිදු නොකොට කොමිස් බලාපොරොත්තුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශ ඉහල නිළධාරීන් බඩඉරිඟු අඩු මිලට ආනයනයට…

UAE සමග අත්සන් කරන ගිවිසුම කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්මන් තෙදින නිල සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි. “ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක්…

පළාත් පාලනයේ වගකීම බෙදාගත යුතුය!

දීර්ඝ කාලයක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ආණ්ඩුව නීතිමය සංශෝධන සකස් කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා නවයේ මැතිවරණ 2017 දී එවකට පැවැති ආණ්ඩුව විසින්,…

AKD උතුරට! PTA හරහට සහ දොස්තරගේ මහා ඇමති සිහිනය!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපන සංචාරයට පැය කිහිපයක් තිබියදි සහ නිදහසට දින 4ක් තිබියදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන පොලිසිය කිසිදු හේතු දැක්වීමකින් තොරව දෙමළ දේශපාලන ක්‍රියාධාරියකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන…

කපන්න බැරි ඉන්දීය “පෙකණි වැල”

ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන 2025 ලෝක දෙමළ ඩයස්පෝරා දිනය වෙනුවෙන් පැවති සැමරුමකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අඩෛකලනාදන්, රාසපුත්‍රම් රාසමානික්කම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහභාගි වී සිටි. තමිල්නාඩු ප්‍රාන්තයේ, චෙන්නායි…

අපි යන්නේ කොයි පාරේ! ලංකාව RCEP අතරට?

ශ්‍රී ලංකාව, චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය හා චිලී රාජ්‍යය කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම Regional Comprehensive Economic Partnership හෙවත්(RCEP)එක්වීම සඳහා නිල වශයෙන් අයදුම් පත්‍ර යොමු කර ඇති බව චීනය…

චීන, ඉන්දීයා වෙනුවෙන් මාලිමා ගී ගැයුනා මදිද?

නව ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් “එක් චීනයක් ප්‍රතිපත්තියක්” සඳහා රටේ දීර්ඝකාලීන කැපවීම නිල වශයෙන් යළි තහවුරු කර ඇත.මෙම සති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා…