Sir William Henry Gregory (1817–1892) was a British politician and colonial administrator who served as the Governor of Ceylon (now Sri Lanka) from 1872 to 1877. He was also known for his interest in the arts and his role in the preservation of cultural heritage.

නුවරඑලියේ පළමු ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි ග්‍රේගරිගේ Sir William Henry Gregory මිණිබිරිය සහ ඇයගේ සැමියා නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයක නියැලෙමින් සිටියදි සංචාරය සම්බන්ධයෙන් නුවරඑලිය ඇල්පන් හෝටලයේදි බෙලෙන්ඩා හන්ඩ් මාධ්‍යට අදහස් දැක් විය.

1871 වසරේ සිට 1875 දක්වා සර් විලියම් හෙන්රි සිව් වසරක කාලයක් නුවරඑලිය ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කර ඇති අතර, නුවරඑලියේ ජනාධිපති මැදුර සර් විලියම් හෙන්රි ග්‍රේගරිට අයත් ගොඩනැගිල්ලක් බවත්, එම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය රජයේ අවසරයක් නොමැතිව බ්‍රිතාන්‍ය පවුම් 1500 කට ශ්‍රි ලංකා රජයට අලෙවි කල බවද බෙලෙන්ඩා හන්ඩ් පැවසිය.

British Governor of Ceylon (1871- 1875) Sir William Gregory’s great, great granddaughter Belenda Hund who was in Sri Lanka with her husband on a visit said she was pleased to see the President’s House in Nuwara-Eliya built by her great, great grandfather.

She and her husband had been on a visit to the Nuwara- Eliya district and during their tour they took a particular interest in the President’s House in Nuwara Eliya (formerly Queen’s Cottage). Her visit to the Nuwara Eliya President’s House had been facilitated by the Presidential Secretariat.

She and her husband were accorded a warm welcome at the President’s House and hosted for tea.

Mrs.Belenda Hund thanked the officials of the Presidential Secretariat for granting permission for her visit which had once been the abode of Mr. Gregory during his stay in Nuwara Eliya when he was Governor of Ceylon. She appreciated the hospitality of the staff of the President’s House.

However, she said there was a residence in Galle for Mr. Gregory when he arrived at that time, but found it far too big ,grand and expensive for him though it is beautiful. She said Mr. Gregory had sold it for £1500 without permission from the British government and some people were upset about it.

ලංකාවේ ප්‍රථම වරට සංචාරයක් සදහා එක් වු තමන්ට සහ සැමියා වන මායල්ස් තම සීයා රැදි සිටි නුවරඑලියේ පිහිටි ගොඩනැගිල්ල වත්මන් ජනාධිපති මැදුර නැරඹිමට උවමනාවක් තිබු බවත්, ඒ අනුව එය නැරඹ්මිට අවසර ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින්ගෙන් කල ඉල්ලිමකට ක්ෂණිකව අවසර ලබාදිම සම්බන්ධයෙන් අදාල නිලධාරින්ට සිය ස්තුතිය පුද කරන බවද ඇය පැවසිය.

ජනාධිපති මැදුර වෙත ගිය තමාව සහ සැමියාව එහි නිලධාරින් උණුසුම් අයුරින් පිලිගෙන තේ පැන් සංග්‍රහයක් ලබාදුන් බවත්, ජනාධිපති මැදුර අක්කර 125 කින් සමන්විත භුමියක පිහිටි පෞඪත්වය පිලිබිඹු කරන ගොඩනැගිල්ලක් බවත්, ශ්‍රි ලංකා රජය විසින් එය හොදින් නඩත්තු කරන බවයි ඇය කියා සිටියේ.

වර්තමානයේ විශාල වටිනාකමකින් යුත් එම ගොඩනැගිල්ල සිමාවන්ට යටත්ව කෞතකාගාරයක් වශයෙන් පවත්වාගෙන ගොස් එහි ඉතිහාසය ජනතාවට දැනගැනිමට ඉඩ ලබාදෙන ලෙසද ඇය අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිහ.

ඇයගේ සීයා විසින් ඉදි කරන ලද ග්‍රේගරි වැව නැරඹිමට බෙලෙන්ඩා හන්ඩ් මහත්මිය එක්වි ඇති අතර, ග්‍රේගරි වැවද නුවරඑලියේ සුන්දරත්වය වර්ණවත් කරන ස්ථානයක් බවයි ඇය කියා සිටියේ.

අක්කර 26 කින් යුත් වික්ටොරියා උද්‍යානය සහ කෞතකගාරය නැරඹිමට ඇය එක් වි ඇති අතර, එම කෞතකගාරය ඉදි කල නුවරඑලිය නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතාද නුවරඑලියේදි හමු වි එම කෞතකගාරය මීට වඩා ක්‍රමවත් ආකාරයෙන් පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසට ඉල්ලිමක් කර ඇත.

එම සංචාරයට එක් වු බෙලෙන්ඩා හන්ඩ් ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් නුවරඑලිය ශාන්තිපුර ප්‍රදේශයේ ඉදි කල ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘත කිරිමේ අවස්තාවට එක් වි විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයා සමග සුහද කතාබහකට නියැලිණ.
නුවරඑලියේ සංචාරය සදහා එක්විමට ඇය දුම්රියෙන් පැමිණ ඇත.

සටහන සහ ඡායාරූප -හැටන් රංජිත් රාජපක්ෂ

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *