BRICS රටවල් ඩොලරය සංචිත මුදල් ඒකකය ලෙස ප්‍රතිස්ථාපනය කළහොත් 100% තීරු බදු පැනවීමට කටයුතු කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ. “මෙම සතුරු ලෙස පෙනෙන රටවලින් අපි නව BRICS මුදල් ඒකකයක් නිර්මාණය නොකරන බවට හෝ බලවත් එක්සත් ජනපද ඩොලරය ප්‍රතිස්ථාපනය කිරීමට වෙනත් කිසිදු මුදල් ඒකකයකට සහාය නොදක්වන බවට පොරොන්දුවක් ඉල්ලා සිටිමු,” ඔහු කැනඩාව සහ මෙක්සිකෝව දෙසට ද ඒ හා සමාන තර්ජන එල්ල කර තිබේ.
“මෙම සතුරු ලෙස පෙනෙන රටවලින් අපි නව BRICS මුදල් ඒකකයක් නිර්මාණය නොකරන බවට හෝ බලවත් එක්සත් ජනපද ඩොලරය ප්‍රතිස්ථාපනය කිරීමට වෙනත් කිසිදු මුදල් ඒකකයකට සහාය නොදක්වන බවට කැපවීමක් ඉල්ලා සිටිමු, නැතහොත් ඔවුන්ට 100% තීරු බදු පැනවීමට සිදුවනු ඇති අතර, අපූරු එක්සත් ජනපද ආර්ථිකයට විකිණීමට සමුදීමට අපේක්ෂා කළ යුතුය.”
truth social, හි සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සදහන් කර ඇත්තේ
ජාත්‍යන්තර වෙළඳාමේ හෝ වෙනත් ඕනෑම තැනක BRICS එක්සත් ජනපද ඩොලරය ප්‍රතිස්ථාපනය කිරීමට අවස්ථාවක් නැහැ, ඒ වගේම උත්සාහ කරන ඕනෑම රටක් තීරු බදු වලට ආයුබෝවන් කියලා ඇමරිකාවට සමුදෙන්න ඕනේ!
ඉන්දියාව BRICS මුදල් ප්‍රතික්ෂේප කිරිමටත් ඊට විකල්පය ලෙස එක්සත් ජනපද ඩොලරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර තිබේන බව ඉන්දීය දේශපාලන විචාරකයින් පසුගියදා පෙන්වා දුන්නා. දෙනවා. BRICS පොදු මුදල් ඒකකයක් ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමේ ඉන්දියාවේ අපේක්ෂාවන් බිඳ දැමිය හැකිය බව ඔහුන්ගේ අදහස වි ඇත්තේ.