මහජන විශ්වාසය බිඳවැටීමට ඉඩ දෙන්න එපා!
ඡන්දය භාවිත කිරීම හරහා තම මතය ප්‍රකාශ කිරීමට ඉඩකඩ නොලැබෙන තත්ත්වයක් තුළ ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ මහජන විශ්වාසය බිඳවැටීම බව…
The Mirror of Society
ඡන්දය භාවිත කිරීම හරහා තම මතය ප්‍රකාශ කිරීමට ඉඩකඩ නොලැබෙන තත්ත්වයක් තුළ ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ මහජන විශ්වාසය බිඳවැටීම බව…
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම, පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීම සහ අර්ථවත් බලතල බෙදා හැරීම…
විශ්වීය අධිකරණ බලයේ මූලධර්ම යටතේ ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අපරාධකරුවන් විමර්ශනය කිරීමට සහ…
නේපාල රජය Facebook, Whatsapp , Instagram වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරිමත් සමග අලුයට තිබු ගිනී මතු පිටට පැමිණි…
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්‍ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරයේ ප්‍රධාන අනුස්මරණ උත්සවය අද(03) උදෑසන…
අධිකරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වන බවත් එය ඉතා වගකීම් සහගත අන්දමින් කාලාන්තරයක් මුළුල්ලේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමින්…
ජනතාව ගන්න පරිප්පු ඇටේ ඉඳලා හාල් ඇටේ ඉඳලා බදු ගෙවද්දි මහාපරිමාණ ව්‍යාපාරිකයෝ රජයට නොගෙවා පැහැරහැරපු බදු ප්‍රමාණය බිලියන 560කට වැඩි…
රජයේ වැය ශීර්ෂය මගින් වෙන් කළ රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් හිටපු ජනපති රනිල්…
විපක්ෂයේ ප්‍රධාන නායකයන් 17 දෙනකුගේ රැස්වීමක් කෙරෙහි විශාල අවධානයක් පසුගියදා යොමුවිය. ඊට සහභාගී වූ අය පැවසුවේ, එය රජයට විරුද්ධ වීමක්…
සැප්තැම්බරයේ ජිනීවාහිදී පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයෙදී මුහුණදීමට සිදුවන අභියෝගයට ජාතික හා ජාත්‍යන්තර පිටිය නිවැරදි ලෙස සකස් කිරීමට රජය…