Extremely Confidential සහ රහසිගත හමුව!
ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් “අතිශයින්ම රහසිගත” ලිපියක් මගින් දැනුම් දිමත් සමග…
ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් “අතිශයින්ම රහසිගත” ලිපියක් මගින් දැනුම් දිමත් සමග…
යාපනය කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරය පාදක කරගනිමින් දේශපාලන අර්බුදයක් හටගෙන තිබෙන බව අප උතුරේ විශේෂ වාර්තාකරු අනාවරණය කළා. ඒ යාපනය කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරය සතු අක්කර 14කින් යුත් ඉඩම වෙනත්…
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් හා ජාතික ජන බලවේගය අතර ඇති සමිප සම්බන්ධය පිළිබදව චීනයේ දැඩි අවධානය යොමුව තිබේන බව චීනයේ විශේෂ වාර්තාකරුවෙකු අවධාරණය කරනවා. ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ්…
චීන ජනාධිපති ෂී ජින්පින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක බීජිංහිදී හමුවූ අවස්ථාවේදී චීනය සහ ශ්‍රී ලංකාව වැඩි ආයෝජන සහ ආර්ථික සහයෝගීතාවයක් සඳහා එකඟ වු අතර චීනයේ ‘එක් තීරයක් සහ…
ශ්‍රී ලංකාව සිනොපෙක් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක පිරිපහදුවක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාව සිනොපෙක් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති එම ගිවිසුමට අනුව චීන ජාත්‍යන්තර ඛනිජ තෙල්…
පසුගිය ජනාධිපතිවරුන් යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබූ ඇතැම් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.අස්ථානගත විම සම්බන්ධයෙන්…
“යම් අදෘශ්‍යමාන හස්තයක් විසින් සහල් වෙළඳපොලට එන්න නොදී තියාගෙන ඉන්නවා. ආණ්ඩුව හොයන්න ඕන ඒ අදෘශ්‍යමාන හස්තය කවුද කියලා ?. මේ සහල් තොගවලට මොකද වුණේ කියලා” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා…
ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබියදි ධීවරයන් පිරිසකට හමුවු කුඩා ගුවන් යානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ පවසා සිටියේ, මෙය Target Drone (ටාගට් ඩ්‍රෝන්) වර්ගයේ…
එප්පාවල පොස්පේට් සමගම් පරිශ්‍රය තුළ පසුගිය වසරේ (2023/07/17) නිරීක්ෂණ චාරිකාවකදී එවකට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චාමර සම්පත් දසනායක විසින් එප්පාවල පොස්පේට් සමාගමෙහි සැපයුම් නිළධාරී ලෙස කටයුතු කළ එස්.ඒ.අබේසිරි…
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදි අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂක දමින්ද සේනානායක විසින් (23) දින පරික්ෂාවට ලක් කෙරිණ. හැටන් පොලිසියේ රථ වාහන…