Category: Latest News

SPP ගිවිසුම හරහා රටේ ස්වාධීනත්වය ස්වෛරී භාවය පාවාදි අවසන්!

වත්මන් ආණ්ඩුව ඇමරිකාව සමග අත්සන් කල SPP නැමැති අළුත් ආරක්ෂක ගිවිසුම හරහා රටේ ස්වාධීනත්වය ස්වෛරී භාවය පාවාදි ඇති බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම්…

සැකකරුවන් තිදෙනෙක් අවස්ථා දෙකකදි මෘත ශරීරාගාරයට ගිහින්! රෝහලේ විමර්ෂණ ගැන ජනතාවට සැකයක්!

දික්ඔය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ පෂ්චාත් මරණ පරික්ෂනය සදහා තැම්පත් කර තිබූ කාන්තා සිරුරක් රෝහල් සේවකයින් තිදෙනෙකු ඉකුත් (23) දින දූෂණය කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදු…

කමේනි මරුට! ඇමරිකාව තහවුරු කරයි!

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් නිවේදනය කළා. මාධ්‍ය අමතමින් ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සදහන් කලේ … “ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසුන්ගෙන් කෙනෙකු වන…

මහජන ආරක්ෂක ඇමති,පොලිස්පති වහාම ඉල්ලා අස්වේනු!

දිනෙන් දින උත්සන්න වන ඝාතන රැල්ලත් ඝාතන විමර්ශන සාධාරණ සහ පාරදෘශ්‍ය ආකාරයකින් සිදු නොවීමත් පෙන්නුම් කරන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ ආණ්ඩුවේ අසමත් භාවය බව මහජන හඩ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා…

විරෝධතා දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු! නමුත් අපි සාකච්ඡාවට ද විවෘතයි!

නාමල් රාජපක්ෂට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) සහ කේම්බ්‍රිජ් සංගමය (Cambridge Union) ඇමතීමට ආරාධනා කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය දෙමළ සිසුන් සහ තරුණ සංවිධාන සිය විරෝධය පලකිරිම ආරම්භ කිරිමත් සමග කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය…

ආණ්ඩුව නීතිඥයින්ට පහර දෙන හේතුව මෙන්න!

වත්මන් ආණ්ඩුව ඉතාම පැහැදිලිව ලංකාවේ නීතිඥයින්ට බය බව දිනන දකුණ නායකත්ව මණ්ඩල සභික නදීෂ ද සිල්වා පවසනවා. දිනන දකුණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව…

CID දේශපාලනීකරණය කරලා!ඝාතන මාලාවක්! ඇමති වහාම ගෙදර යනු!

ඝාතන ඇතුළුව නීතිය හා සාමය පිරිහීමට වගකිව යුතු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය (එජාප) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.වැඩිවන ප්‍රචණ්ඩත්වය…

ජාති ආරක්ෂාව! කොළඹ අධි ආරක්ෂාව මැද වෙඩි තබයි!

පැය කීපයක් තුළ ජාතික ආරක්ෂාවේ හිඩැස් රටටම පෙන්වමින් සිදු වූ වෙඩි තැබීමක් දෙකකින් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබේ. ඉන්දු – පකිස්තාන ක්‍රිකට් තරගය සදහා කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ…

මේ රජයට නිවැරදි දර්ශනයක් නැ!

විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වි කටයුතු කල යුතු කාලය එළඹ ඇති බව සර්ව ජන බල පක්ෂයේ නායක පා.ම. දිලිත් ජයවීර පවසයි. නුවරඑලියේ (11) දින එම පක්ෂයේ පැවති රැස්වීමකින් අනතුරුව…

“ඉන්න හිතෙන රටට” වෙච්චි දෙයක්!

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සමරන මොහොතක, වත්මන් මාලිමා රජය පොරොන්දු වූ “ඉන්න හිතෙන රට” වෙනුවට නිර්මාණය වී ඇත්තේ උගතුන් සහ වෘත්තිකයන් ලක්ෂ ගණනින් පලායන අගාධයක් බව ‘දිනන දකුණ…