Category: Latest News

ඉන්දීයාව හරහා ගලන ත්‍රිකුණාමලේ තෙල්!

ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ…

ඈතින් කහ තරුවක් පායා තිබුනා!

ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව අද පැවැත්වුනා.ඒ අද(15) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී යි. දෙදෙනා අතර සාකච්ඡාව විනාඩි…

බෙල්ට් ඇන්ඩ් රෝඩ් දිගේ ඉන්දීය ඇස අනුරට!

දිසානායකගේ චීන සංචාරය ඉන්දීයාව ඉතාම සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දීය විශේෂ නියෝජිතයෙකු අනාවරණය කළා. ඉන්දීය මාධ්‍යද ඒ සම්බන්ධයෙන් ඉතාම අවධානයෙන් සිටින බවයි ඔහු සදහන් කළේ. “ඉන්දියාවෙන් පසු, ශ්‍රී ලංකා…

AKDගේ චීන ගමන ගැන චීනය කියන කතා!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන නිල සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කිරිමට සුදානමක් පවතින බව වාර්තා වේ. යෝජිත අවබෝධතා ගිවිසුම් අතර කෘෂිකර්මාන්තය, සංචාරක, අධ්‍යාපනය සහ තාක්ෂණය වැනි…

ඉන්දියාව ලොකු අයියාද ?

ඉන්දියාව විසින් ලංකාවට එරෙහිව යොදවන ආර්ථික බලහත්කාරය සහ දේශපාලන ආක්‍රමණශීලීත්වය හමුවේ අප නිහඬව සිටිය යුතුද? සිදුවෙමින් තිබෙන දේ නොදැක්කා සේ වෙනත් කාරණා සංදර්ශනාත්මක ලෙස මතුකරන විට අප ඒ පස්සේ හඹා…

NPP අපි කිව්වොත් ..කිව්වා!

විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා යෝජනා කර තිබුණේ සියයට 37කින් විදුලි ගාස්තුව ඉහළ දැමීමට වුවද එම ගාස්තුව ඉහළ නොදමා සිටීමටද රජයක් විදිහට කළමනාකරණය කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර…

ETCA ගැන සන්තෝෂ් ජා කියන කතාව!

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් (ETCA) පිළිබඳ දෙපාර්ශ්වයම සාකච්ඡා දිගටම කරගෙන යාමට එකඟ වූ බවත්, එය අවසන් කිරීමේ අරමුණින් සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකාවේ…

සිංහයා ඔලුවෙන් හිටවු අයට දඬුවම් දෙන්න!

ජනවාරි 01 වැනිදා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුලස්ථානය වන ගොවිජන මන්දිරයේදී සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ උත්සවයකදි නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න ජාතික ධජය ඔලුවෙන් සිටවා එසවිම සම්බන්ධයෙන්…

Clean කලේ හාල් අර්බුදයද?

සහල් ගැටළුව යට ගැසිම සදහා ක්ලිනින් ශ්‍රි ලංකා නමින් ජනාධිපතිවරයා රටපුරා වැඩසටහනක් දියත් කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න පවසයි. හැටන් නගරයේදි විශේෂ…

බලශක්ති ක්ෂේත්‍රය රජයෙන් පිට යන්නේ නෑ!

බලශක්ති ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය සෘජු පාලනය අධිකාරීත්වය යටතේ තිබිය යුතු බවට තම රජය විශ්වාසය කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ Clean Sri Lanka ජාතික වැඩසටහනේ…