ලාංකිකයන් 3,065 ක් ඇමරිකාවෙන් පිටුවල් කරයි!
ඇමරිකානු එක්සත් ජනපද නව ජනාධිපතිවරයා ගත් තීන්දුවට අනුව රටින් පිටුවහල් කිරිමට තොරාගත් පුද්ගලයින් 1,445,549 දෙනෙකු අතර ශ්‍රි ලාංකිකයන් 3,065 ක් සිටින බව වාර්තා වේ. එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක…
ඇමරිකානු එක්සත් ජනපද නව ජනාධිපතිවරයා ගත් තීන්දුවට අනුව රටින් පිටුවහල් කිරිමට තොරාගත් පුද්ගලයින් 1,445,549 දෙනෙකු අතර ශ්‍රි ලාංකිකයන් 3,065 ක් සිටින බව වාර්තා වේ. එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක…
චීනය මෙවරත් සිය සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයත් සමගිනි. 1983 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සෑම වසරකම නව වසර උදා වන…
යුක්රේනය රුසියාවට යටත් විය යුතුව තිබූ බවත් යුද්ධය ඇතිකිරිම සම්බන්ධයෙන් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිට දොස් පැවරිය යුතු බවත් ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණ කරනවා. 2022 දී මොස්කව් හමුදා ආක්‍රමණයක් ආරම්භ කළ විට ආරම්භ…
“I, Donald John Trump, do solemnly swear that I will faithfully execute the office of President of the United States and will to the best of my ability preserve, protect…
කැනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau (ජස්ටින් ටෘෘඩෝ) නිවේදනය කර තිබේ. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ලිබරල් පක්ෂ…
නව වසරේ චීනයේ බලාපොරොත්තුව එළඹෙන 2025 වසරේ ලෝකයට ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම සදහා සියලු රටවල් සමග එක්ව කටයුතු කරන බව චීනය පවසයි. නවීකරණ සමාජවාදී රටක් ලෙස චීනය නිර්මාණය කරමින් එම…