Tag: සිංහල සිනමාව

YouTube නිර්මාණකරුවන්ගෙන්වත් ඉගෙන ගන්න! කැමරාව තිබුණට සිනමාව නැති රංජන්ගේ ‘O.I.C. ගඩාෆි’!

මම සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපට නැරඹීමට එතරම් කැමැත්තක් නොදක්වන කෙනෙකි. ඒ බහුතරයක් සිංහල සිනමා නිර්මාණ සම්බන්ධයෙන් මා තුළ පවතින දැඩි විවේචනාත්මක ප්‍රවේශය නිසාමය.නමුත් සෑම සිංහල චිත්‍රපටයක්ම නැරඹීම මාගේ සාමාන්‍ය කාර්‍යන් අතර…