සියල්ලන් ඇතුළත් පාලනයක් තුළින් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම!
දිට්වා සුළි කුණාටුවෙන් පසු, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමෙන් රජය ඉක්මනින් ක්‍රියාකළේය. අවශ්‍යතා හඳුනාගැනීම, ප්‍රමුඛතා තීරණය කිරීම, සම්පත් කළමනාකරණය කිරීම සහ අරමුදල් රැස්කිරීම සහ බෙදාහැරීම සඳහා…