ආණ්ඩුව යන පාර හරිද?
ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න සදාචාරාත්මක වගකීමක් මේ ආණ්ඩුවට තියනවා… හැබැයි ඒක කරන්න වෙන්නේ මේ පළමු අවස්ථාවෙදිම රැඩිකල් ප්‍රතිසංස්කරණවලට ගියොත් විතරයි.…
The Mirror of Society
ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න සදාචාරාත්මක වගකීමක් මේ ආණ්ඩුවට තියනවා… හැබැයි ඒක කරන්න වෙන්නේ මේ පළමු අවස්ථාවෙදිම රැඩිකල් ප්‍රතිසංස්කරණවලට ගියොත් විතරයි.…
නීතිපතිවරයාගේ නිර්දේශ සඳහා දේශපාලන අධිකාරිය හා කැබිනට් මණ්ඩලයෙන් බලපෑම් එල්ල වීම ගැන කණස්සල්ල පල කරන බව බව ශ්‍රී ලංකා නීතිඥ…
දීර්ඝ කාලයක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ආණ්ඩුව නීතිමය සංශෝධන සකස් කරමින් සිටින බව වාර්තා වේ.…
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපන සංචාරයට පැය කිහිපයක් තිබියදි සහ නිදහසට දින 4ක් තිබියදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන පොලිසිය කිසිදු…
බලයට පත්වී මාස හතරකට පසු, ජාතික ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටින පිරිස් වෙතින් වැඩිවන විවේචනවලට මුහුණ දී සිටින අතර, රට…
ශ්‍රී ලංකාවේ අදානි සමූහයේ සුළං බල ව්‍යාපෘති අවලංගු කර නොමැති බව අදානි සමූහයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර…
චීන ජනාධිපති ෂී ජින්පින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක බීජිංහිදී හමුවූ අවස්ථාවේදී චීනය සහ ශ්‍රී ලංකාව වැඩි ආයෝජන සහ…
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව අද පැවැත්වුනා.ඒ අද(15) පස්වරුවේ…
දිසානායකගේ චීන සංචාරය ඉන්දීයාව ඉතාම සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දීය විශේෂ නියෝජිතයෙකු අනාවරණය කළා. ඉන්දීය මාධ්‍යද ඒ සම්බන්ධයෙන් ඉතාම…
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සිව් දින චීන නිල සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කිරිමට සුදානමක් පවතින බව වාර්තා වේ.…