Tag: AKD

‘ටටා බායි අපි ගියා’ හෙවත් අදානි නාටකය!

දැන් පත්තරවල ෆේස්බුක් එකේ සමහරු ලියන්න පටන් අරගෙන ආයෝජකයෝ රැකගන්න ඕන අදානිව කොහොමහරි තියාගත යුතුයි වගේ කතා. එහෙම කතා එක්ක තමයි අදානි ආණ්ඩුව එක්ක ලබන සතියේ සාකච්ඡා කරන්න යන්නේ. ඉන්දියාවේ…

අදානි ගියේ ඇයි!

ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් දැනුම් දි තිබේ.Adani Green Energy Limited වෙතින්…

George Soros ලා හරහා USAID ගිය මඟ!

USAID හෙවත් United States Agency for International Development හරහා වැඩිපුරම සිදුව ඇත්තේ විවිධ රටවල පාලනය වෙනස් කිරිම සදහා බලප ෑම් කිරිම බව ඇමරිකා එක්සත් ජනපද DOGE ආයතනයේ ප්‍රධානි Elon Musk…

UAE සමග අත්සන් කරන ගිවිසුම කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්මන් තෙදින නිල සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි. “ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක්…

ආණ්ඩුව යන පාර හරිද?

ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න සදාචාරාත්මක වගකීමක් මේ ආණ්ඩුවට තියනවා… හැබැයි ඒක කරන්න වෙන්නේ මේ පළමු අවස්ථාවෙදිම රැඩිකල් ප්‍රතිසංස්කරණවලට ගියොත් විතරයි. –පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‘ආණ්ඩුව යන පාර හරිද?’ යන තේමාවෙන් පෙරටුගාමී…

නීතිපතිට දේශපාලන බලපෑම් එපා!

නීතිපතිවරයාගේ නිර්දේශ සඳහා දේශපාලන අධිකාරිය හා කැබිනට් මණ්ඩලයෙන් බලපෑම් එල්ල වීම ගැන කණස්සල්ල පල කරන බව බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.ඒ හරහා නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක්වන බවද ඔවුන්…

පළාත් පාලනයේ වගකීම බෙදාගත යුතුය!

දීර්ඝ කාලයක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ආණ්ඩුව නීතිමය සංශෝධන සකස් කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා නවයේ මැතිවරණ 2017 දී එවකට පැවැති ආණ්ඩුව විසින්,…

AKD උතුරට! PTA හරහට සහ දොස්තරගේ මහා ඇමති සිහිනය!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ යාපන සංචාරයට පැය කිහිපයක් තිබියදි සහ නිදහසට දින 4ක් තිබියදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන පොලිසිය කිසිදු හේතු දැක්වීමකින් තොරව දෙමළ දේශපාලන ක්‍රියාධාරියකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන…

අන්තර්ජාතික දීමනා ලබාගැනීමේදී ඒවායේ අරමුණු පිළිබඳව සළකා බලන්න!

බලයට පත්වී මාස හතරකට පසු, ජාතික ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටින පිරිස් වෙතින් වැඩිවන විවේචනවලට මුහුණ දී සිටින අතර, රට සහ එහි ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ…

ලංකාවේ ගිවිසුම් ගැන Adani කට අරි!

ශ්‍රී ලංකාවේ අදානි සමූහයේ සුළං බල ව්‍යාපෘති අවලංගු කර නොමැති බව අදානි සමූහයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර තිබේ. ඇතැම් ඉන්දීය මෙන්ම ශ්‍රි ලංකා වාර්තා මගින් ව්‍යාපෘති අවලංගු…