Tag: Asitha Niroshana

මන්ත්‍රී අසිතට වැඩ වරදි!නීතිඥ සංගමයෙන් අභියෝගයක්!

පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියට ලබාදීමේ සාකච්ඡාවක් පැවැති බවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය…