Tag: Copper

චීනයෙ ටොන් මිලියන 20ක නව තඹ ආකරයක්!

Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව චීනය විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් නව තඹ ආකරයක් සොයා ගැනීමට පසුගිය දා සමත්ව තිබෙනවා. චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය…