මුළු රටම ඉන්දියාවට පාවා දුන්නා!
ඉන්දියාව සමග ශ්‍රි ලංකා රජය අත්සන් කල ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතු බවත් මේ ගිවිසුම්වල තිබන කරුණු රටට හෙළිකල යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.මාධ්‍ය…
ඉන්දියාව සමග ශ්‍රි ලංකා රජය අත්සන් කල ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතු බවත් මේ ගිවිසුම්වල තිබන කරුණු රටට හෙළිකල යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.මාධ්‍ය…
ශ්‍රී ලංකාවට පැමිනෙන අගමැති Narendra Modi (නරේන්ද්‍ර මෝදි) සහ ශ්‍රි ලංකා ජනාධිපති අනුර දිසානායක අතර ප්‍රථම වතාවට ප්‍රධාන ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බව අනාවරණය වේ. එම ගිවිසුම චීනය…
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවිමට සුදානම් බව නිවේදනය කර තිබියදි අසූව දශකයේ අගභාගයේ දී දිවයිනට පැමිණි ඉන්දීය හමුදා විසින් ශ්‍රී ලංකාවේ 35 වසරකට ඉහත සිදු කරන ලද සංහාරයකින් දිවි…
දැන් පත්තරවල ෆේස්බුක් එකේ සමහරු ලියන්න පටන් අරගෙන ආයෝජකයෝ රැකගන්න ඕන අදානිව කොහොමහරි තියාගත යුතුයි වගේ කතා. එහෙම කතා එක්ක තමයි අදානි ආණ්ඩුව එක්ක ලබන සතියේ සාකච්ඡා කරන්න යන්නේ. ඉන්දියාවේ…
එක්සත් ජනපද ජනාධිපති ධුරයේ දෙවන ධූර කාලය ආරම්භ වීමෙන් පසු ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බැලීමට ගිය සිව්වන ලෝක නායකයා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පත්විය. මුලු යුtරෝපයම තුල ට්‍රම්ප් දැඩි…
ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් “අතිශයින්ම රහසිගත” ලිපියක් මගින් දැනුම් දිමත් සමග…
ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් දැනුම් දි තිබේ.Adani Green Energy Limited වෙතින්…
වසර 27 කට පසු ඉන්දීය අගනුවර වන දිල්ලියේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ආකර්ෂණීය මැතිවරණ ජයග්‍රහණයක් අත්කර ගැනිමට සමත්ව සිටි. ඉන්දීය මැතිවරණ කොමිසමේ (EC) දත්ත වලට අනුව, භාරතීය ජනතා පක්ෂය (BJP)…
ජාත්‍යන්තර සමුද්‍රීය සීමා රේඛාව (IMBL) තරණය කර තම භූමියට ඇතුළු වූ බවට චෝදනා කරමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි ධීවරයින් 34 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දින තුනකට පසුව…
ශ්‍රී ලංකාවේ අදානි සමූහයේ සුළං බල ව්‍යාපෘති අවලංගු කර නොමැති බව අදානි සමූහයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර තිබේ. ඇතැම් ඉන්දීය මෙන්ම ශ්‍රි ලංකා වාර්තා මගින් ව්‍යාපෘති අවලංගු…