NPPය වතුකරයට කරපු දෙයක් නෑ!
මේ රටේ දේශපාලන වශයෙන් සැබෑ වෙනසක් සිදු කිරිමේ බලාපොරොත්තුවෙන් රටේ ජනතාව ජාතික ජන බලවේගය බලයට පත් කල බවත්, එම රජය ගතවූ මාස කිහිපය තුළ ජනතාවට කිසිම දෙයක් නොකල බව ලංකා…
මේ රටේ දේශපාලන වශයෙන් සැබෑ වෙනසක් සිදු කිරිමේ බලාපොරොත්තුවෙන් රටේ ජනතාව ජාතික ජන බලවේගය බලයට පත් කල බවත්, එම රජය ගතවූ මාස කිහිපය තුළ ජනතාවට කිසිම දෙයක් නොකල බව ලංකා…
ඉන්දියාව සමග ශ්‍රි ලංකා රජය අත්සන් කල ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතු බවත් මේ ගිවිසුම්වල තිබන කරුණු රටට හෙළිකල යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.මාධ්‍ය…
Solutions to short-term challenges should not compromise long-term strategies After 77 years of independence, Sri Lanka’s political landscape has significantly transformed. The three corrupt, authoritarian, and incompetent families that have…
නීතිපතිවරයාගේ නිර්දේශ සඳහා දේශපාලන අධිකාරිය හා කැබිනට් මණ්ඩලයෙන් බලපෑම් එල්ල වීම ගැන කණස්සල්ල පල කරන බව බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.ඒ හරහා නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක්වන බවද ඔවුන්…
දීර්ඝ කාලයක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ආණ්ඩුව නීතිමය සංශෝධන සකස් කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා නවයේ මැතිවරණ 2017 දී එවකට පැවැති ආණ්ඩුව විසින්,…
ජාතික ජන බලවේගයේ නව පාලකයින් රටේ ගැටළු වලට මූලික හේතුව වන දෙමළ ජාතික ගැටළුවට විසඳුම ද පසෙක තබා වෙනත් ගැටළු කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට උතුරේ දේශපාලන ව්‍යාපාර වලින්…
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් හා ජාතික ජන බලවේගය අතර ඇති සමිප සම්බන්ධය පිළිබදව චීනයේ දැඩි අවධානය යොමුව තිබේන බව චීනයේ විශේෂ වාර්තාකරුවෙකු අවධාරණය කරනවා. ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ්…
බලයට පත්වී මාස හතරකට පසු, ජාතික ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටින පිරිස් වෙතින් වැඩිවන විවේචනවලට මුහුණ දී සිටින අතර, රට සහ එහි ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ…
උතුර සහ නැගෙනහිර ඉන්දියානු ආධිපත්‍යයකට නතු වන අතර හම්බන්තොට ඇතුළු දකුණු පළාත චීනයේ අධිකාරීත්වයකට ලක් වෙමින් තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක…
ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) අතර නිල හමුව අද පැවැත්වුනා.ඒ අද(15) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී යි. දෙදෙනා අතර සාකච්ඡාව විනාඩි…