PMD වලින් උස්සපු බඩු කා ලගද?
පසුගිය ජනාධිපතිවරුන් යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබූ ඇතැම් භාණ්ඩ අස්ථානගත වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.අස්ථානගත විම සම්බන්ධයෙන්…